මිනිස් අස්ථි කොටස් කිහිපයක් යà·à¶´à¶±à¶º,à·€à·à¶½à·Šà·€à·à¶§à·’à¶à·”රෙයි,සින්නමලෙයි වෙරළ à¶à·“රයට ගොඩගස෠à¶à·’බියදී සොයà·à¶œà¶à·Š à¶¶à·€, යà·à¶´à¶±à¶º à·€à·à¶½à·Šà·€à·à¶§à·’à¶à·”රෙයි පොලිසිය පවසනවà·.
පොලිසිය à¶´à·à·€à·ƒà·–වේ, à¶´à·Šâ€à¶»à¶¯à·šà·à¶ºà·š ධීවරයින් ලබà·à¶¯à·”න් à¶à·œà¶»à¶à·”රක් මචඅදà·à·… අස්ථි කොටස් කිහිපය සොයà·à¶œà¶à·Š බවයි.
මීට පෙරද, à·€à·à¶½à·Šà·€à·à¶§à·’à¶à·”රෙයි වෙරළට මළ සිරුරක් ගොඩගස෠à¶à·’බියදී සොයà·à¶œà¶à·Š à¶…à¶à¶»,අදà·à·… මළ සිරුරු වල අනන්â€à¶ºà¶à·à·€à¶º මේ දක්ව෠හදුනà·à¶œà·™à¶± නොමà·à¶à·’ à¶¶à·€ ද, පොලිසිය පවසනවà·.
සොයà·à¶œà¶à·Š මිනිස් අස්ථි කොටස් පේදුරුà¶à·”ඩුව මහේස්à¶à·Šâ€à¶»à·à¶à·Š අධිකරණ නියà·à¶œ යටà¶à·š, à·€à·à¶©à·’දුර පරීක්ෂණ වෙනුවෙන් පේදුරුà¶à·”ඩුව à¶»à·à·„ල් මෘචà·à¶»à·“à¶»à·à¶œà·à¶»à¶ºà¶§ යොමුකර à¶à·’බෙනවà·.
පසුගිය සමයේ යà·à¶´à¶±à¶º දිස්à¶à·Šâ€à¶»à·’ක්කයේ පේදුරුà¶à·”ඩුව,à·€à·à¶½à·Šà·€à·à¶§à·’à¶à·”රෙයි,කයිටිස්,ඩෙල්ෆ්,මරුදන්කේනි ආදි වෙරළ සීමà·à·€à¶±à·Šà¶§ මිනිස් මළ සිරුරු හයක් ගොඩගස෠à¶à·’à¶¶à·” à¶…à¶à¶», අදà·à·… මළ සිරුරුවල අනන්â€à¶ºà¶à·à·€à¶º මේ දක්ව෠සොයà·à¶œà·™à¶± නොමà·à¶à·’ බවයි, පොලිසිය සදහන් à¶šà·…à·š.
යà·à¶´à¶±à¶º ආරක්ෂක à¶…à¶‚à· à¶´à·à·€à·ƒà·–වේ, කිසියම් à¶¶à·à¶§à·Šà¶§à·” à¶…à¶±à¶à·”රකින් මියගිය පිරිසකගේ මළ සිරුරු එලෙස වෙරළ සීමà·à·€à¶±à·Šà¶§ ගොඩ ගසන්නට ඇà¶à·’ බවට à·ƒà·à¶š à¶´à·… කරන බවයි.
